අපේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න

Please wait..10 Seconds Close

ව්‍යාපාරික ලියාපදිංචිය ( විස්තර )


ලියාපදිංචි ෆෝරමය online පුරවන්න   << මෙතන ඔබන්න  

අප මෙලෙස අපගේ සිංහල ව්‍යාපාර ලියාපදිංචි කරනු ලබන්නේ ව්‍යාපාරිකයන් වන ඔබෙත් පාරිභෝගිකයන් හටත් පහසුවක් සැලසීම සදහායි.  දැනට නගර කිහිපයකම වෙළදසැල් හදුනාගත හැකි වන ලෙස ඒ ඒ නගර වලට අනන්‍ය සලකුණු ලබා දී ඇතත් එය මගින් කිසි සෙත් පිට ප්‍රදේශයකින් පැමිණෙන සිංහල පාරිභෝගිකයන් හට සිංහල වෙළද සල් හදුනාගැනීමට පහසු වන්නේ නැත. මන්ද යත් ඒ ආකාරයට සලකුණක් ඇති බව හෝ අපගේ සිංහල  පාරිභෝගිකයන්  දැන නොසිටීමයි, අප ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල  මගින් සෑම නගරයකටම පොදු අපගේ සලකුණක් නොමිලේ* ලබාදෙන අතරම ඒ පිලිබදව ගම් මට්ටම්න් ජ නතාව දැනුවත් කරමින් සිටින්නෙමු.
                   ඔබගේ වෙළදසල සේවා ස්ථානය භාණ්ඩය හෝ සේවාව අපගේ සංවිධානය  තුල "නොමිලේ*" ලියාපදිංචි කරගෙන පහත පහසුකම් ලබාගන්න 


ලියාපදිංචිය තුලින් ඔබට සැලසෙන වාසි 

01.   සිංහල පාරිභෝගිකයන් වැඩි වශයෙන් ඔබේ වෙලදසලට පැමිණීම 
02.  ඔබ නිපදවන භාණ්ඩය / සේවාව සිංහල නිෂ්පදකයෙකුගේ බව සිංහල ප්‍රජාවට දැනගත හැකි වීම 
03.  රු  5000 කට වඩාවැඩි වටිනාකමකින් යුත් වෙබ් අඩවියක් නොමිලේම* ඔබට ලබාගත හැකි වීම
04.  ඔබගේ නිෂ්පාදනයට සිංහල ශ්‍රී ලංකා සලකුණ නොමිලේ* භාවිතා කිරීමේ හැකියාව
05.  අපගේ online store හරහා ඔබගේ භාණ්ඩ විකිණීමේ පහසුව
06.   ඔබගේ ව්‍යාපාරයට ශක්තියක් වෙමින් හදිසි අවස්ථාවලදී සහය
07. 
08.
09.



නියමයන් හා කොන්දේසි
  • ·         ඔබගේ ව්‍යාපාරය සිංහල ව්‍යාපාරයක් විය යුතුය. 
  • ·         එහි තනතුරු සදහා මුස්ලිම් කිසිවෙකුත් සම්බන්ධ කර නොගෙන තිබිය යුතුය
  • ·         මත්‍ ද්‍රව්‍ය සඳහා නිකුත් කරනු නොලැබේ 
  • ·         තනි පුද්ගල හෝ ස්වයන් රැකියා සදහා ලබාගත හැක 
  • ·         අමුද්‍රව්‍ය මිලදීගැනීම් සංහල පුද්ගලයන් ගෙන් සිදුකල යුතුය (නිෂ්පාදන ආයතන සදහා පමණි  ) විදේශ වලින් ගෙන්විය යුතු - ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය නොවන අමුද්‍රව්‍ය සදහා අදාල නොවේ 
  • ·         ඒ ප්‍රදේශයේ සිංහල වෙළද මහතුන් සමග සුහදව කටයුතු කල යුතුය
  • ·         පාරිභෝගිකයන් සමග සුහදව කටයුතු කල යුතුය
  • ·         සිංහල නොවන වෙළදසැල් සේවා ස්ථාන භාණ්ඩ වල අපගේ සලකුණ ඇත්නම් අපව දැනුවත් කල යුතුය
  • ·         සෑම විටම ලගම පන්සල හෝ දේවස්ථාන සමග මනා සබදකම් පැවැත්විය යුතුය
  • ·         ඔබ නිපදවන භාණ්ඩ හොද තත්වයෙන් නිපදවිය යුතුය


නිකුත් කරන වෙළදසැල් වර්ග


  • ·         හෝටල්
  • ·         පොත් වෙළදසැල්
  • ·         පාවහන් වෙළදසැල්
  • ·         ආහාර තොගබඩු
  • ·         ආහාර සිල්ලර
  • ·         පලතුරු
  • ·         එළවලු
  • ·         ඇගලුම්
  • ·         ඉලෙක්ටෝනික්
  • ·         පුජ භාණ්ඩ
  • ·         පරිගණක
  • ·         අභරණ
  • ·         සත්ව නිෂ්පධන
  • ·         ජංගම දුරකථන
  • ·         ඔසුසල්
  • ·         ළදරු භාණ්ඩ
  • ·         ලී භාණ්ඩ
  • ·         බේකරි නිෂ්පාදන
  • ·         විසිතුරු මසුන්
  • ·         මස් සහ මළු
  • ·         විසිතුරු මල්
  • ·         ක්ෂණික ආහාර
  • ·         බිම සල්
  • ·         කුළුබඩු
  • ·         රුපලාවන්‍ය
  • ·         දේශීය ඔසු
  • ·         ප්‍රතීමා චිත්‍ර මුර්ති
  • ·         බයිට් වර්ග
  • ·         පුවත්පත්
  • ·         DVD
  • ·         සත්ව ආහාර
  • ·         තෑගි භාණ්ඩ
  • ·         විදුලි උපකරණ






නිකුත් කරන නිෂ්පාදන  වර්ග


  • ·         බිම්මල්
  • ·         හදුන්කුරු
  • ·         පහන්තිර
  • ·         සත්ව ආහාර
  • ·         මල් තවන්
  • ·         බයිට් වර්ග
  • ·         තුනපහ/ කුළුබඩු  වර්ග
  • ·         බිම වර්ග
  • ·         පැණිරස නිෂ්පාදන
  • ·         ඇගලුම්
  • ·         පාවහන්
  • ·         හිස්වැසුම්
  • ·         ළමා ඇදුම්
  • ·         බල්බ්
  • ·         ලී කැටයම්
  • ·          කෘෂි නිෂ්පධන
  • ·         කිතුල් නිෂ්පාදන
  • ·          යන්ත්‍ර සුත්‍ර
  • ·         බෙහෙත් වර්ග
  • ·         අයුර්වේධ නිෂ්පාදන
  • ·         වෙබ් අඩවි
  • ·         දන්තාලේප
  • ·         රුපලවන්ය
  • ·         කම්මල්  නිෂ්පාදන
  • ·         කෙදි අශ්රිත් නිපැයුම්
  • ·         අත්කම්
  • ·         තෑගි භාණ්ඩ
  • ·         විදුලි භාණ්ඩ





නිකුත් කරන සේවාවන්  වර්ග





  • ·         රුපලවන්ය
  • ·         වාහන සේවා ස්ථාන
  • ·         චයාරුප ශාලා
  • ·         ශබ්ධාගාර
  • ·         භාණ්ඩ බෙදාහැරීම්
  • ·         චයරුප ශාලා
  • ·         පරිගණක අලුත්වැඩියාව
  • ·         දුරකථන අලුත්වැඩියාව
  • ·         විදුලි උපකරණ අලුත්වැඩියාව
  • ·         උපකාරක  පන්ති
  • ·         නවාතැන්පළවල්
  • ·         ප්‍රවාහන සේවා
  • ·         ප්‍රතිකාර
  • ·         වහන අලංකරණ
  • ·         මුද්‍රණ
  • ·         ඉදිකිරීම්
  • ·         ප්‍රවාහන












 මෙහි සියළු විස්තර ඇතුලත් වන අතර  මෙය කියවා අප වෙත ඔබගේ තොරතුරු යොමුකරන්න. යම්කිසි ගැටළුවක් ඇත්නම් 0788 544 377 දුරකථන අංකයට ඔබගේ ( SMS / WhatsApp/ imo ) හරහා  යොමුකරන්න . ඊමේල් කරන්න sinahalsrilanka.info@gmail.com වෙත යාවත්කාලින වීම සහිතයි . සියළු තීරණයන් සහ වෙනස් කිරීමේ අයිතිය සිංහල ශ්‍රී ලංකා කෘත්‍යාධිකාරී මණ්ඩලය සතුයි.


* ඔබගේ ව්‍යාපාරය මාසික අදායම මත මෙය තීරණය කරනු ලැබේ 

2 comments:

  1. ඇත්තටම රටට ඕන මේ වගේ දෙයක්. ගොඩක් වටිනවා

    ReplyDelete

ඔබේ අදහස් දක්වන්න .එය අපට ඉතා වැදගත් වේවි

Pages