ආයුබෝවන්

Author Image
ආයුබෝවන්

අපි සිංහල ශ්‍රී ලංකා

ජාතික ව්‍යාපාරය

සිංහල ජනතාවගේ සුභ සිද්දිය වෙනුවෙන් අප ඇපකැප වී කටයුතු කරන්නෙමු..


අපගේ ජාතිය නගා සිටුවීමට ක්‍රියාත්මක අපගේ මෙම මෙහෙවර රටෙත් සිංහල ජාතිය වෙනුවෙනුත් සියළු සිංහ ජාතින් එක්කර නව වැඩපිළිවෙලක් සමගින් ඉදිරට යාමයි

2019 දෙසැම්බර් මස අනුරාධපුරයේදී අපගේ ලේ දන්දීමේ කදවුර සහ සයනය බලාපොරොත්තු වනන්න

මහනුවර
ගම්පොල
මාතලේ
කඩවත
බිබිල
මොනරාගල
රත්නපුර
  • නව සාමාජිකත්ව ඉල්ලුම් කල හැක
  • ලිපිනය 158/C3, සැන්කුවර් , නුවරඑලිය පාර,පරදෙක, ගම්පොල
  • මීලග නගර සියඹලාංඩුව / බිබිල / මොනරාගල
  • E-mail sinhalasrilanka.info@gmail.com
  • Site http://www.sinhalasrilanka.com
  • Phone (+94) 0788 544 377 .
  • ආරම්භය 2019 මැයි 07
  • මීලග හමුව 2019-11-03

අපගේ සේවාවන්

සිංහල ජාතිය එකමුතු කිරීම

අපගේ ප්‍රමුකත්වය මෙයයි. සියළු ගම් නගර වල අපගේ සමිති පිහිටුවීම තුලින් '

ව්‍යාපාර නාමාවලිය

සියළු සිංහල ව්‍යාපාර සොයාගැනීමට පහසු කරවීම අපගේ අරමුනයි'

දැනුවත් කිරීම්

සිංහල ජාතිය ක්‍රියා කල යුත්තේ කෙසිද කියාදීම සදහා දිවින පුරා අප ක්‍රියාත්මකයි '

දුප්පත් සමාජය බලගැන්වීම

අපගේ සමිති හරහා ක්‍රියාත්මක වැඩපිළිවෙලවල් හරහා එම ප්‍රදේශයේ දුප්පත් පවුල් වලට ආර්ථික ශක්තියක් ලබා දීම අපේ බලාපොරොත්තුවයි'

දරුවන්ගේ අද්‍යාපනය

දරුවන් අද්‍යාපනය කෙරෙහි දිරිගැන්වීම , දුප්පත් දරුවන්ට අතහිත දීම අපගේ සමිති හරහා අප සංවිධානය කරමින් පවතී'

වෙළදාමට අතහිත

අපගේ සමිති සාමාජිකත්වය දරන සිංහල වෙළද මහතුන් හට අවැසි සහයෝගය ලබාදීමට අප බැදී සිටින්නෙමු '

3422

සාමාජිකයින්

15

ප්‍රධාන පෙළ

324

දෙවෙනිපෙල

20

නගර

ලිපි පෙළගැස්ම

අපගේ ක්‍රියාකාරකම් සහ ඔබව දැනුවත් කිරීම් සදහා අප ඉදිරිපත් කල්;අ දේ.

අපේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න

Please wait..10 Seconds Close

සම්බන්ධ වන්න

i>
  • කතාකරන්න (sms/whatsup/imo) 0788 544 377
  • e-mail කරන්න sinhalasrilanka.info@gmail.com
  • ලිපියක් මගින් යොමු කරන්න සිංහල ශ්‍රී ලංකා ,රවින්ද්‍ර k වීරරත්න, 158/c/3, සැන්කුවර්, නුවරඑලිය පාර, පරදෙක, ගම්පොල. ලිපිනයට
  • ඔබගේ අදහස් යෝජනා චෝදනා පහත ෆූම් එක මගින් අප වෙත යොමුකරන්න
  • >

    Name*


    Message*


    • Phone+94 0788 544 377
    • Address158/C/3, සැන්කුවර්, නුවරඑලිය පාර, පරදෙක, ගම්පොල .
    • Emailsinhalasrilanka@gmail.com

    Pages